ඔන්න ලංකාවේ ගොඩක් අය ඇඩ්සෙන්ස් සල්ලි වලට ගන්නවනේ.දැන් එහෙම කරන්න ඔනි නැ.ඔයාලට ලෙසියෙන්ම තනියම ඇඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න පුලුවන්...
මෙ ක්‍රමය මුලින්ම අපිට කිය දුන්නේ @cool සහොදරයා.මුලින්ම අපි එයාට ස්තුතිවන්ත වෙමු..
මමත් දැන් මේ අයට පින්සිද්ධ වෙන්න කියක් හරි හොයා ගන්නවා.
අපිට උදවු කරන ගික් ලා ගොඩක් ඉන්නවා,එ අය අතරින් @deepallasantha සහොදරයත් අමතක කරන්න බැ,එයා නිසා මම $ හොයනවා නිවරදි විදිහට.
ඔයලාට යුටියුබ් ගැන දන්නේ නැති දෙයක් තිබුනොත් මෙතනින් අහන්න.
Click Here
හරි හරි වැඩි කතා ඔනි නැ,අපි වැඩෙට බහිමු..
පියවර 1
මුලින්ම ඔයා අලුතෙන්ම ජිමෙල් ගිණුමක් හදා ගන්න.(මෙතනදි ip change කර ගන්න අවශ්‍ය නෑ.)
මෙ ගැන කියා දෙන්න ඔනි නැ කියලා හිතනවා.
create & Account වලින් හදා ගන්න.
![image]()
පියවර 2
පහත විදිහට ෆිල් කරන්න.ඔයගෙ ඇත්ත විස්තර දැම්මට කමක් නැ.
ලංකවේ මොබයිල් නො. එකක් දාලා වෙරිෆයි කර ගන්න.
![image]()
පියවර 3
ඔන්න දැන් එකත් හරි.
![image]()
පියවර 4
ඔන්න දැන් ඔයාලාට ලොකු වැඩක් කරන්න තියෙනවා.පිටරට කෙනෙක් විදිහට ලොග් වෙන්න තියෙනවා යුටියුබ් එකට..
බුදු අම්මෝ...
බය උනාද?
බය වෙන්න එපා මෙකට ලෙසි විදි ඔනි තරම් තියෙනවා.
ip Chnage software යුස් කරන්නත් පුලුවන්..
නැත්නම් මම කලින් හදපු පොඩි ටියුට කැල්ලක් තියෙනවා.
Click Here (USA VPN එකක් නෙට් එකෙන් හොයා ගෙන කනෙක්ට් වෙන්න. )
එ විදිහට වැඩේ කර හත්තොත් ගොඩ.
USA විදිහටම ip වෙනස් කර ගන්න බලන්න.
![image]()
ඔතනින් කනෙට් වෙන්න.මගේ ටියුට් එකේ විදිහට.
හරියටම තහවරු කර ගන්න ip change වුනාද කියලා.
පියවර 5
දැන් ඔයා යන්න යුටියුබ් එකට..
ඔතන උඩ sign in click කරන්න.
![image]()
පියවර 6
දැන් ඔතනින් යුටියුබ් එකට ලොග් වෙන්න.
![image]()
පියවර 7
දැන් මෙතනත් ඔකේ කරන්න.
![image]()
ඔන්න දැන් හරි.එකවුන්ට් එක හදා ගත්තා.
![image]()
පියවර 8
ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කලින් ඔයා මුලින්ම විඩියො එකක් අප්ලොඩ් කරන්න වෙනවා.
එ නිසා පොඩි විඩියො කැල්ලක් හදා ගන්න 10s වලට වඩා වැඩි.
මෙතනින් අප්ලොඩ් කරන්න.
![image]()
පියවර 9
දැන් ඔයා ඔයාගේ යුටියුබ් ගිණුමෙ dash board එකට එන්න.
එතන පහල තියෙන විදිහට Channel Setting වලට යන්න.
Features Select කරන්න.
එතන ඉස්සරහා තියෙන Monetization Enable කරන්න එතන Enable කිල්ක් කරන්න.
![image]()
ඊට පසු Enable My Account තොරන්න.
![image]()
ඔය ටික් ටික දාලා ඔකේ කරන්න.
![image]()
දැන් ඔයා අප්ලොඩ් කරපු විඩියො එක ලගට ගිහින් edit කරන්න.එතන තියෙන Monetization වලට ටික් ටික දාලා ඔකේ කරන්න.
![image]()
දැන් ඉතින් ඔන්න ඇඩ් පෙනවා...
පියවර 10
දැන් ඔයාලට කරන්න තියෙන්නෙ..යුටියුබ් ඇඩ්සෙන්ස් ගිණුම ඇඩ්සෙන්ස් ගිණුමට ලින්ක් කරන්න.
එක කරන්නේ මෙහෙමයි...
දැන් ඔයාලට Monetization Active.ඒ නිසා පහත පියවර විදිහට කරගෙන යන්න...දැන් ip original එක තිබුනත් කමක් නැ.
Channel Setting -> Monetization -> How will I be Paid -> Associate & adsense Account Click කරන්න...
![image]()
![image]()
Next Click කරන්න.
![image]()
මෙ ටික කියවලා කරන්න.
![image]()
![image]()
මෙතන බොරු ෆිල් කරන්න එපා.ඇත්ත විස්තර දෙන්න.
![image]()
ඔන්න දැන් සබ්මිට කරලා ඉවරයි.
පැය දෙකකින් විතර ඉමෙල් එකට ලොග් වෙලා බලන්න.අනිවා ඇඩ්සෙන්ස් ඇපෘවල් වෙලා ඇති.
![image]()
![image]()
ඔන්න ඉතින් ඉතුරු ටික ඔයාලට බාරයි.මෙහෙම ඇඩ්සෙන්ස් ගත්තාම ඔයාට බ්ලොග් එකකට උනත් ඇඩ් දාගන්න පුලුවන්.
එක කරන්නේ ඔය ඉමෙල් එකෙන්ම බ්ලොග්ර් ගිණුමක් හදාගෙන widget වලට ගිහින් ඇඩ් ඇප්ලයි කරන්න.පෙයකින් විතර ඇඩ් පෙන්න පටන් ගනිවි.
ඔයාලට මෙ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අහන්න.පුලුවන් විදිහට කියා දෙන්නම්.
සිංහල වල පොඩි පොඩි අවුල් ඇති,එවා වැඩිය හිතන්න එපා.මෙ ටියුට් එක හදන්න මට පැය 2ක් විතර ගියා.මේ උන මහන්සිය වෙනුවෙන් ඔයාලා පහලින් අදහස් දක්වලා ලයික් එකකුත් දාගෙන යන්න
තෙරුවන් සරණයි..!!!!.
මෙ ක්‍රමය මුලින්ම අපිට කිය දුන්නේ @cool සහොදරයා.මුලින්ම අපි එයාට ස්තුතිවන්ත වෙමු..
මමත් දැන් මේ අයට පින්සිද්ධ වෙන්න කියක් හරි හොයා ගන්නවා.
අපිට උදවු කරන ගික් ලා ගොඩක් ඉන්නවා,එ අය අතරින් @deepallasantha සහොදරයත් අමතක කරන්න බැ,එයා නිසා මම $ හොයනවා නිවරදි විදිහට.
ඔයලාට යුටියුබ් ගැන දන්නේ නැති දෙයක් තිබුනොත් මෙතනින් අහන්න.
Click Here
හරි හරි වැඩි කතා ඔනි නැ,අපි වැඩෙට බහිමු..
යුටියුබ්/බ්ලොග් සඳහා ඇඩ්සෙන්ස් ගිණුමක් සදාගනිමු.