Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

java පන්තිය...

$
0
0
අද වෙනකොට ලෝකේ OOP උන ලංකාවේ අයියලා අතරත් පැතිරිලා..
programmers ලා අතර ගොඩක්ම ජනප්‍රිය පරිගණක බෂා අතුරින් මුල් ස්ථාන කීපයේ තරග වදින java computer programming language එක තවත්
ජනප්‍ප්‍රිය උනේ Android OS එක virus එක වගේ පැතිරෙද්දී..
java ඉගෙන ගන්න ඔයත් ආස ඇති නේ..
මුල ඉදලම ජාවා ඉගෙන ගන්න ඕනේ නම්.. එන්න අපේ java tuition class එකට..

practical class එක මැයි 6 සදුදා පටන් ගන්නවා..
geek එකේ යාළුවන්ට ගාන අඩුයි :D හැබැයි ඔයා geek එකේ 1month වත් මෙම්බෙර් කෙනෙක් වෙන්න ඕනේ.. :D

තව දෙයක් කියන්න ඕනේ..
ලොකු තොප්පි දාගත්ත අයියලා ගෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න අයට නම් මේක හරි යන්නේ නැති වෙයි bcoz..
මම තාම sliit undergraduate :D .
මේක ගැන තව විස්තර දන ගන්න ඕනේ නම් මට call කරන්න
මේ week එකේ geek එන්න වෙන්නේ නැ මට..
එක නිසා PM නොකර කෙලින්ම call කරන්න :D

077-5806721 Dehan

මම හදපු සොෆ්ට් කීපයක images පහළ ලින්ක් වලින්... ඔයාලටත් මේ ටත්වයටම එන්න පුළුවන් ඔයාලගේ කැපවීම් අනුව..

http://www.facebook.com/photo.php?fbid=336702699675762&set=a.336702049675827.90099.334998813179484&type=1&theater

http://www.facebook.com/photo.php?fbid=139075696256577&set=a.139075659589914.33022.127341344096679&type=1&theater

ඔයාට පුළුවන් නම් තව 3න දෙනෙක් introduce කරන්න.. ඔයාට free හැබැයි conditions තියෙනවා.. මට call කලාම අහන්න...

මගේ සමහර geek යාළුවන්ට මම මේ project වල source code නිකන් දිලත් තියෙනවා විස්වාසය නිසා..

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>