ඔයාල දන්නවා ඇති ජංගම දුරකතනයෙන් ඉන්ටනෙට් යන කොට opera mini භාවිතා කරන කොට MB වැය වෙන්නේ අඩුවෙන් කියල. ඉතින් මම මේ කියන්න කියන්න හදන්නේ අන්න අර කියපු ඔපෙරාව පරිගණකයේ වැඩ වලට යොදා ගන්න විදිහ.
මුලින්ම කියන්න ඕනේ මේකෙන් download කිරිම් සහ video play කිරීම් බෑ.
paypal, fiverr වලට යන්නත් එපා.
මේ ක්‍රමය හොද අන්තර්ජාලයේ සැරිසරන අයට.
කවුරු හරි කෙනෙක් මීට කලින් මේ ගැන පෝස්ට් එකක් දාල තියෙනවද දන්නේ නෑ.
කොහොම හරි මෙන්න මෙහෙමයි කරන්නේ.
මෙතනින් Java Runtime Environment(JRE) බාගන්න.
http://www.oracle.com/technetwork/java/javase/downloads/jre6-downloads-1637595.html
මෙතනින් MicroEmulator බාගන්න.
https://code.google.com/p/microemu/downloads/detail?name=microemulator-2.0.4.zip
මෙතනින් Opera Mini 7 බාගන්න.
demo.opera-mini.net/public/mini.jar
දැන් Java Runtime Environment(JRE) එක install කරලා පරිගණකය restart කරන්න.
(restart කරලා ආපහු මෙතනට එන්න ඈ..)
දැන් microemulator-2.0.4.zip එක extract කරන්න. (ඒ සඳහා winzip හෝ winrar වගේ එකක් තියෙන්න ඕනේ)
දැන් microemulator-2.0.4 ෆෝල්ඩරය C:\ හෝ D :\ වල මතක හිටින තැනකින් තියන්න.
මම දැම්මේ නිකන්ම නිකන් C:\ වලට. එතකොට location එක වෙන්නේ "C:\microemulator-2.0.4"
දැන් mini.jar (Opera Mini 7) එකත් මතක හිටින තැනකින් තියන්න.
ඊට පස්සේ Programs >> Accessories>>Command Prompt එකට යන්න.
ගිහින් මේ සමාන ලකුණූ දෙක අතරෙ තියෙන command එක කොටන්න.
(සමාන ලකුණූ දෙක ටයිප් කරන්න එපා. හිස්තැන් තැබීම හරියට කරන්න ඕනේ.)
= cd "C:\Program Files\Java\jre6\bin"=
)ඔයා 24 bit windows එක use කරනවා නම් මේක දාන්න. = cd "C:\Program Files (x86)\Java\jre6\bin"=
enter ඔබන්න.
මේ සමාන ලකුණූ දෙක අතරෙ තියෙන command එක කොටන්න.
= java -jar "C:\microemulator-2.0.4\microemulator.jar"=
enter ඔබන්න.
ජංගම දුරකතනයක් වගේ එකක් එයි. ඒකෙ Options >> Select device >> Resizable device >> Set as default >> OK
ඊට පස්සේ ඒක fullscreen බලන්න පුලුවන්.
දැන් File >> Open MIDlet file දැන් අර mini.jar තියපු තැන හොයලා open කරන්න.
Opera Mini කියන එක කළු පාටින් highlight වෙලා තියෙයි. Start එක click කරන්න. වැඩේ හරි.
try කරලා බලන්ටකෝ...........