Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

මට දැන් මතක නැ

$
0
0
දැන් එන ගේම් ඉන්ස්ටෝල් කරනකොටම system requirement ටික බලලානේ ගේම් එක රන් කරන්න දෙන්නේ ,නැත්නම් රන් කරන්න දෙන්නේ නැනේ ,system requirement අඩු ඒවගේ මේවා වැඩ කරන්නේ නැනේ ,ඉතින් මේවගේ ගේම් ගහන්න අර ක්‍රමයක් තියෙනවනේ මොනවද ෆයිල් වගයක් ඩව්න්ලෝඩ් කරලා දන විදියක් ,මට දැන් මතක නැ ,දන්නා කෙනෙක් කියනවද

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>