Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ලොව ප්‍රථම lead acid බැටරිය

$
0
0
ලොව ප්‍රථම lead acid බැටරිය නිශ්පාදනය කරනු ලැබුයේ 1859 දි ප්‍රංශ ඡාතික භෞතික විද්‍යාඥ Gaston Plante විසිනි. මිනිසාගේ විවිධ වු අවශ්‍යතාවයන් සදහා වු විදුලිය ගබඩා කොට තබා නැවත ලබා ගැනීමෙ අවශ්‍යතාවය මත බැටරිය ලොවට බිහි විය. මූලික වශයෙන්ම බැටරියක අවශ්‍යතාවය මතු වුයේ තාක‍ෂණයේ දියුණුවත් සමග ඇතිවු විවිධ විදුලි හා විදුයුත් උපකරණයන්ට අවශ්‍ය වු විදුලිය ලබා ගැනිම සදහාය. වර්ථමානය වන විට ලොව බැටරි වර්ග ගණනාවක් නිශ්පානය කොට තිඛෙ. ඒවා මිනිසාගේ විවිධ වු අවශ්‍යතාවයන් සදහා යොදා ගනි. නමුත් ශ්‍රී ලංකාවෙ මෑත අතීතය වන තෙක් බැටරි නිශ්පාදනය කිරිමෙ හැකියාවක් තිබුනේ නැත. ශ්‍රී ලංකාවෙ ප්‍රථම වතාවට බැටරි නිශ්පාදනය ආරමිභ කරනු ලැබුයේ ABM ආයතනය විසිනි. ඔවුන් විසින් 2000 වර්ෂයේදි පමණ බැටරි නිශ්පාදනය ශ්‍රී ලංකාවෙ ඇරඹු අතර මෙම ආයතනයේ මවු කදවුර ඉන්දියාවෙ කල්කටාවෙ පිහිටා ඇති අතර එය 1947 වර්ෂයේ පමණ ආරමිභ කොට ඇත.

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>