ඔන්න අදත් ගේනවා පට්ට os එකක් ඒ ubuntu 13.10 මේක ගැනනම් කියලා වැඩක් නැ පට්ටම os එකක් හැමදේම මේ os එකේ අන්තර්ගත වෙනවා office බ්‍රොව්සෙර් ගොඩක් දේවල් මේ os එකේ තියනවා අනික 800mb වගේ පොඩි ගානක් තියන්නේ x64 හා 32 මේ 2 කම තියනවා මේ os එක දානකොට මුළු hadd එකම ෆෝමැට් වෙනවා ඒ නිසා අවශ්‍ය දේවල් copy කරන් මේක දාන්න එත් වින්ඩොව්ස් 8 එකට වැඩිය මේක එල
http://reyondesilva.blogspot.com/2014/01/ubuntu-1310-pc.html
http://reyondesilva.blogspot.com/2014/01/ubuntu-1310-pc.html