Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ඔයාලගේ ඩෙස්ක්ටොප් එක දාමුද

$
0
0
ගීක් එකේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එක අමුතු අමුත් විදිහට ඇති කියල හිතනවා , ඉතින් ගීක් එකේ හැමෝටම පේන්න දාමු බලන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ screenshot එකක් , දාන කොට WINDOWS OS එකක් නම් එකේ version එකය් දාලා තියෙන gadget අරව මෙවය් දාන්න

(මේ වගේ පොස්ට් එකක් ඉස්සෙල්ල තිබ්බනම් සමාවෙන්න, හොයල හොයල නැති නිසා දැම්මේ)

මේ තියෙන්නේ මගේ windows desktop එක (පැරණි එකක්-හේතුව දැන් උබුන්ටු නිසා)

image
image
image

තියෙන්නේ windows 7 ultimate x64
gadget set එක rainmeter කියල app එකක් , rainmeter omnio theme

image
image
image
image
image
image
image
image
image

මේ තියෙන්නේ මේ දක්වා පාවිච්චි කරපු උබුන්ටු ඩෙස්ක්ටොප්. දෙන් පාවිච්චි කරන එක තමා යටින්ම තියෙන්නේ
උබුන්ටු 10.10 - 13.10 x64
සමහරක් ඒවගේ CONKY කියන සිස්ටම් මොනිටර් එක තමා තියෙන්නේ
cairo-dock කියන dock එක තමා ඔය සමහර ඒවා යටින් තියෙන්නේ
ගොඩක් ඒවගේ gnome-classic desktop environment එක තමා තියෙන්නේ, cinnamon එකත් තියෙනවා
අන්තිම ඒවගේ තියෙන්නේ UNITY කියන DE එක

ඔයාලගේ ඩෙස්ක්ටොප් එකත්දාන්න , තියෙන addons , gadgets එක්ක

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles