Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Pc Power Supply ඔබ දැනුවත් ද?

$
0
0
ගොඩක් කට්ටිය ගේ පරිඝණකයේ දෝෂ මතු වුනාම කොතනද කියල හරියටම හොයාගන්න අමාරුයි ගීක් එකේ මම කීප තැනකම දැක්කා ඔයවගේ පෝස්ට් පරිඝනකය කොච්චර පවර් සුවිචය ඔබලා ඔන් කරන්න හැදුවත් ඔන් වෙන්නැ එක්කෝ වෙලාවකට ඔන් එකෙ තියෙනකොට හිරවෙලා වැඩ කරන්නැතුව යනවා නැත්තන් එකපාර්ට් ඔෆ් වෙනවා ඔයාල මට බයින්න එහෙම එපා මේක කියවන්න අමරුයි දිග වැඩි කියල එවුනාට ටිකක් පිලිවෙලට තාමා යන්න ඔනේ.දැන් ඔයාලගේ වැඩකරන පවර් සප්ලයි එකේ දෝෂ තියෙනවද කියල බලන්න ඔයාලගේ පීසී එක ඔන් වෙනකොට බයෝස් වැඩසටහනනේ ඉස්සර්ලම එනවා ඒක Del, Tab, F8, F10, F12 වගේ කීස් වලින් කමාන්ඩ් දීලා ඔන් කරගන්න ඊටපස්සේ ඇති පවර් සෙට්න් පවර් ඔප්ශන් H/W Monitor ඔන්න ඔය ඔප්ශන් එකට ගියාම පෙන්නනවා CPU Fan RPM මේ මොකක්ද මෙකතමා ඔයාලගේ පොසෙසර් එකේ ෆෑන් එක කැරකෙන වේගය එකෙක ෆැන් වල ආර්.පී.එම් වෙනස් එකට ඔයාගේ ෆැන් එකේ විස්තර දැන ගන්න ඔනේ පොසෙසර් එක නිවැරදිව සිසිල් වෙන්නැත්තන් ලොකු අවුලක්
CPU Temperature ඊගාවට මෙන්න මෙහෙම එක්කුත් ඇති මෙක තමා පොසෙසර් එක රත්වෙලා තියෙන ප්‍රමානය වැඩ කරත් නොකරත් 30c-40c අතර වගේ වගේ තමා 60c-70c ඉන්නවනම් මාරුකරන්න කාලේ හරි වැඩිකල් යන්නතුව පිච්චෙනවා ගොඩක් වෙලාවට වැඩකරනකොට ඔෆ් වෙනව වගෙ තියෙනවනම් 70c-80c අතරද බලන්න.

තවත් Temperature ඒවා ඇති System, HDD ඒවා වෙන්න පුලුවන් මොනා උනත් 30c-40c අතරේ තියෙයි නම් අවුලක් නැ බයොස් එකෙ තියෙනකොට අපි වැඩකරන්නති හන්දා ඔය ගානට වඩා වැඩිනම් ලොකු අවුලක් තමා. දැන් පල්ලෙම තියෙනවා CPU Vcore,3.3v, 5v, 12v කියල තියෙනවා 3.3v කියන්නේ පවර් සප්ලයි එකේ තැඹ්ලි වයර් එක තම 5V කියන්නේ රතු වයර් එක 12V කියන්නේ කහවයර් එක කලුපාට වයර් එක ග්‍රවුන්ඩ් එක එකේ කිසිම අගයක් නැ නැ කිව්වුවට නැත්තෙම නැ එවාගැන කියන්න ගියොත් හෙට වෙයි ඔන්න වොල්ටේජ් ටික

3.3V 3.152V
5V 4.944V
12V 11.872V

ඔය අගයන් පොඩ්ඩක් විතර එහෙ මෙහෙ උනාට අවුලක් නැ. 3.3V න 2.700V වඩා අඩු උනොත් 3.500 වැඩි උනොත් ප්‍රශ්නයක්. අනිත් එවත් එහෙම තමා. ඔය අගයන් වෙනස් වෙනවා ගොඩක් වෙනස් වෙනවනම් හිරවෙනව රිස්ටාට් වෙනව වගේ ලෙඩ එනව.

http://pcsupport.about.com/od/insidethepc/a/power-supply-voltage-tolerance.htm

ඔන්න ඔය ලින්ක් එකෙන් බලාන්න සමාන්‍ය අගයන් කොහොමද කියල ඔයලගේ පවර් සප්ලයිවල ගහල තියෙනවා
පවර් බටන් එක ඔබල ඔන් වෙන්නැත්තම් පවර් සප්ලයි එකේ එන කොල වයර් එක රතු වයර් එකත් එක්ක එකට ක්ම්බියක් දාලා ගාවලා බලන්න ෆැන් එක වැඩ නැත්තන් බඩු පිච්චිලා ෆැන් එක කැඩි කැඩි වැඩනම් ට්‍රාස්සිස්ටර් බලන්න ඔනේ කොහොමටවත්ම වැඩ නැත්තම් පවර් සප්ලයි එක ගලවලා uF200v ඉලෙක්ට්‍රොයිලික් කැපෑසිටර් දෙක බලන්න වෙනවා. ඔක්කොටම කලින් මෙවා බලන්න මල්ටිමීටර් එකක් ගන්න වෙනවා. ඉටපස්සේ ට්‍රාන්ස් ෆොමර් බලන්න වෙනවා. අන්තිමටම තමා අයිසී බලන්නේ මෙකට හොද දැනුමක් තියෙන්න වෙනව ඔන්න මම පොත් දෙකක් දෙනවා කොහොමද රෙපෙයාර් කරගන්නේ කියල ඉංග්‍රීසි වලින් තම තියෙන්නේ එඋනාට එච්චර අමාරු නැ. මමත් ගොඩක් වෙලාවට කඩෙන් සල්ලි දීලා ගන්නැතුව පිච්චුනු එක හදාගෙන තියෙනවා මොකටද නිකන් වියදම් කරන්නේ අලුත් එකක් ගන්න.

https://dl.dropboxusercontent.com/u/22210679/psu_test.pdf
https://dl.dropboxusercontent.com/u/22210679/Power Supply Repair.pdf
https://dl.dropboxusercontent.com/u/22210679/previewsmpsebook.pdf

ප්‍රශ්න තියෙනවනම් මගෙන් අහන්න ඔනෙම වෙලාවක උත්තර දෙනවා තව තොරතුරු දාන්නම් දැන් මේ හොදටම ඇති.

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>