ඕන කෙනෙක්ට තියෙන ෆොරෙක්ස් ප්‍රශ්නයක් අහන්න දන්න විදියට හරිම උත්තරේ දෙන්නම්.... දැනට මට වෙබ් සයිට් එකක් නෑ... දැන්ම කරන්න අදහසකුත් නෑ... එත් හිතුනා ෆොරෙක්ස් කරන්න යන කට්ටියට උදවු කරන්න ඕන කියලා... පනිවිඩ දාන්නෙ නැතිව මෙතනම අහන්න... තව කෙනෙක් ට වැදගත් වෙවි..
↧