Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

පරිගණක උපාධියට රජයේ තැනක්

$
0
0
හැමෝගෙම ගැටළු වලට විසඳුමක් ලෙසයි දාන්නෙ ‍මේක...

පරිතණක පාධමාලවන් හරහා රජයේ ආයතනයකින් උපාධිය හැදෑරීමට වරම්
හැමෝගෙම ගැටළු වලට විසඳුමක් ලැබෙයි..

මෙහෙමයි...

ජාතික වෘත්තීය සුදුසුකම් සපුරාලීමේ පුරෝගාමීම රාජ්යය ආයතනය වන්නේ ජාතික ආධනිකත්ව සහ පුහුණු කිරීමේ මන්ඩලයයි.(නයිට)
මෙහි එන් වී කියු නම් පාධමාල ක්රටමයක් යටතේ උපාධි ලබා දෙනු ලැබේ...

මට්ටම් ක්රීමයකට දියත් කරනු ලබන මෙම පාධමාලා වට කෙටි විස්තරයක් මෙසේයි..

3 වන මට්ටම (පාඨමාලා කාලය මාස 03 යි. රැකියා පුහුණුවක් නොමැත)

4 වන මට්ටම (පාඨමාලා කාලය මාස 06 යි. රැකියා පුහුණුව මාස 06)

5 වන මට්ටම (පාඨමාලා කාලය මාස 12 යි. රැකියා පුහුණුව මාස 06)

6 වන මට්ටම (පාඨමාලා කාලය මාස 12 යි. රැකියා පුහුණුව මාස 06)

7 වන මට්ටම (පාඨමාලා කාලය මාස 36 යි. රැකියා පුහුණුව මාස 06)

මෙහිදී මට්ටම් 3/4 දෙකෙන් එකක් පලමුව ඕනෑම කෙනෙකුට ආරම්භක පාධමාලාව ලෙස අයදුම් කල හැක.

සුදුසුකම්(අපොස. සා.පෙ ගණීතය, ඉංග්රීෙසි, විද්යාසව සමත්ව තිබීම)

මට්ටම් 3 හෝ 4 හැදෑරීමෙන් පසු ඕනෑම කෙනෙකුට රැකියා පුහුණුව අවසන් කර මට්ටම් 5 ඉල්ලුම් කල හැක..

මට්ටම් 5 සහ එහි රැකියා පුහුණුව අවසන් කරන අයට, මට්ටම් 6 ඉල්ලුම් කල හැකි නමුත්, අවැසිනම් එම මට්ටම් 6 නොකර, එම විශය කොටසද මට්ටම් 7 දී ආවරණය කල හැක..

මට්ටම් 4/ 5 යනු සහතික පත්ර් මට්ටයි.

මට්ටම් 5 යනු ඩිප්ලෝමා මට්ටමයි.

මට්ටම් 7 යනු උපාදියයි..

තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීමට බලා පොරොත්තු වන අයෙකුට නයිටා ආයතන, තරුණ සේවා මධ්යුස්ථාන, කාර්මික විද්යා ල, තාක්ෂණ විද්යා ල යන තැන් වලින් එකකකින් මට්ටම් 3 / 4 2න් එක් හදාලා තාක්ෂණ විද්යාසලයක මට්ටම් 5 ට ඇතුලත් විය හැක...

මෙහි විශේෂිතම වාසි දෙකකි..

1. රැකියා පලපුරුද්ද අවුරුදු 02ක් උපාධියද සමග සම්පූර්ණ වී තිබීම.

2. උපාධිය දක්වා පාධමාලා සියල්ල නොමිලේ හැදෑරීමට අවස්ථාව ලැබීම.(තාක්ෂණ විද්යානලවල)

පළපුරුදු උගත් ගුරු මන්ඩලයක් මගන් දේශණ පවත්වන අතර ටී.වී.ඊ.සී ආයතනය මගින් විභග පවත්වනු ලැබේ..

ප්රේස්න ඇතෙත් අහන්න..

ස්තූතියි..මෙම ලිපිය කියවන අය අදහස් දාලම යන්න කියල ඉල්ලනව..
@princeathar

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>