
ගොඩක් දෙනෙක් මට පි.එම් කරලා තිබුනා මේ ගැන අහලා.ඒ නිසා මම මේ මොකක්ද කියලා කියන්නම්..
මෙකෙන් ඔයාලට ෆ්‍රි ඩිප්ලොමා එකක් කරන්න පුලුවන්,මමත් කරා.ඒ නිසයි ඔයාලටත් මම මේ ගැන කියන්නේ.මෙකෙන් ගොඩක් ජොබ් පාත් එකට එන්ටර් වෙන්න පුලුවන්...
SLIATE කියන්නේ විශ්වවිද්යාල ප්‍රතිපදන කොමිශන් සභාව මගින් පාලනය වන ආයතනයක්.
ඒ කියන්නේ දැනට විශ්වවිද්යාල හා Sliate එක විතරයි මෙකෙන් පාලනය වෙන්නේ.කෙලින්ම කිව්වොත් මෙක ෆුල් ගවර්මන්ට් කොස් එකක්...ලංකාව වටේම තියෙනවා.
කැම්පස් වල තියෙන ඔල් ෆැසිලිටි මෙකෙත් දෙනවා..
1.මහපොළ.
2.වාර ප්‍රවෙශ පත්‍ර.
3.නෙවාසික පහසුකම්
4.පුස්තකාල පහසුකම්
5.ක්‍රිඩා පහසුකම්..
etc
ඔය හැම දෙයක්ම තියෙනවා.
කැම්පස් යන්න බැරි උන අයට මෙක ලොකු චාන්ස් එකක්...
මෙකෙන් කරලා ඩිප් එක ගත්තාම ,කැම්පස් වල 3rd year release වෙලා.4th year කරලා ඩිග්‍රි එකකට යන්න පුලුවන්.
ගොඩක් කොස් වලට එස්ටෙප්ශන් ලැබෙනවා.(CIMA.CMA,Charted,AAT)
මෙක නික්න් ඩිප්ලොමා එකක් නෙමෙයි.
Higher National Diploma ඒ නිසා මෙක ගොඩක් වටිනවා.30 ක්ලොසින් ඩෙට්.. ඒ නිසා ඔයලා දැන්ම ඇප්ලයි කරන්න.
මෙකේ තියන ඩිප්ලොමා මෙන්න.
1.Higher National Diploma in Accountancy (HNDA) එකවුන්ට්ස් කරන අයට වටිනවා.මම අනුමත කරන් නැ.අවුරුදු 4ක් වැඩි.පුලුවන්නම් 2න් කරන්න.
2.Higher National Diploma in Agriculture (HNDT.Agri)
3.Higher National Diploma in Business Administration (HNDBA) මෙක නම් ගොඩක් වටිනවා.
4.Higher National Diploma in English (HNDE) මෙක කෙල්ලොන්ට හොදයි.ටිචින් දෙනවා.
5.Higher National Diploma in Engineering (HND.Eng) මැත්ස් කරපු උන්ට ෆට්ටයි.
6.Higher National Diploma in Management (HNDM) මෙකත් කොමස් කරපු අයට හොදයි.
7.Higher Nation Diploma in Information Technology (HNDIT) ගික් එකේ ඉන්න ඔන කෙනෙක්ට මෙක හොදයි.
8.Higher Nation Diploma in Hotel Management මෙකට දැන් ගොඩක් ජොබ් තියෙනවා.
තව තියෙනවා.මම නම් කියන්නේ අවුරුදු 2ක එකක් කරන්න කියලා....
මෙතනින් ඇප්ලයි කරන්න.
http://www.sliate.ac.lk/
මේ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ..ඒ නිසා මේ වගේ එවලින් ප්‍රයොජන ගන්න යාලුවනේ...
නැත්නම් මෙවත් වැහිලා යාවි...