නුතන විද්යාත්මකව මිනිස් චින්තනයේ දියුණුව කියාපාන ප්‍රධාන කැටපත ලෙසට විශ්ව ගවෙෂණය හදූන්වාදිමට පුලුවන. අතිතය පිළිබදව විමසිමෙදි සෞරග්‍රහ මණ්ඩලය හා පියවි ඇසට පෙනෙන තාරකා සමිබන්දව කි.පු 475 දි පයිතගරස් නමි ගික ඡාතික මහා දාරශනිකයා විසින් ඉදිරිපත් කරන ලද අදහස වනුයෙ විශ්වයේ කේන්ය පෘථීවිය බවත් අනෙක් ග්‍රහලෝක එනමි බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්ප්‍රති හා සෙනසුරු යන ග්‍රහ ලෝක තම අක්ෂය වටා හෙවත් ගෝල මත භ්‍රමනය වන බවත් තාරකා ස්ථථීක ගෝලයක බැදි එම ගෝල සමග භ්‍රමනය වන බවත් පෙන්වාදූනි.
වරතමානයේදි විශ්වය උපත පැවැත්ම ව්‍යුහය හා එයට අයත් ග්‍රහවස්තු තාරකා. චක්‍රාවාට. ග්‍රාහක ධුමකේතු පිළිබදව විසිවන සියවසේ තාක්ෂණයේ දියුණුවත් සමග විශ්වය පිළිබදව සැහිමකට පත් නොවන්නේ විශ්ව ගවෙෂණයේදි හැදැරිය හැකි කරුණු කාරනා ඉතා පුල් බැවිනි.
1969 වරෂයේ ඡුලි 10 වන දින ඇමරිකානු ගගන ගාමින් දෙදෙනෙකු වන නිල් ආමිස්ට්‍රෝන් හා එඩිවින් ඔල්ඩින්ග් සදමත පා තබා පෘථිවි වැසියන්ට පෘථිවියේ පරිබාහිර ග්‍රහලොවකට පිවිසිය හැකි බව පෙන්වා දූන්නේ මිනිස් සංහිතියටම අභිමානයක් එක්කරමිනි. රටවල් වශයෙන් විශ්වය ගවෙශණය අත්හැර නැති අතර පෘථිවි වැසියන් ලෙස විශ්වය ඡය ගැනිමෙ සාමුහික කාරයකට මිනිසා දැන් අවතිරනව සිටිම විද්‍යාවෙ මිනිස් චින්තනයට එක්කල හැකි සමානත්මතාවයේ අගය පෙන්විමකි.