ඔයාලා දකින්න ඇති මිට පෙර මෙම වෙබ් අඩවියේ නීති ගැන ගොඩක් සාකච්චාවන් දාලා තිබ්බා.මටනම් පෙන්නේ ඒවා කියවලා නැහැ කියලා නැත්තම් ඒවා හරියට කියවලා නැහැ කියලා Admi අය්යියා Geek Chat Room එකේදී ත් මේගැන අපට කිව්ව්වා නීති හරියට පිලි පදින්න කියලා
මම ගීක් එකට එනකොට තිබුන වැරදි ගොඩක් හදාගත්තේ මේ වෙබ් අඩවියෙන් ඔයාලා දකින්න ඇති chenura හැකින් ගැන දාලා තියෙන පොස්ට් එක මේකේ ගීක් අඩවියේ නීති ඔහු විසින්ම උල්ලංගනය කර ඇතිබව පේනවා මේ පෝස්ට් එක පමණක් නොවේ තවත් පොස්ට් කිහිපයකම දැක්කා ඇත්තටම මෙම වෙබ් අඩවිය ට නම තබා ඇත්තේ ගීක් යනුවෙනි එහි තේරුම අලුත් දේවල් සොයන කෙනෙක් මට මතක විදියට මෙම අඩවිය තාක්ෂණික අඩවියක් කාටවත් අපහාසකරන්න පලිගන්න චෝදනා කරන්න තමන්ගේ වාසි වැඩ වලට යොදාගන්න හිතනවානම් වෙනත් වෙබ් අඩවි ඔනේ තරම් තියෙනවා ඔබගේ කාරනාව ඉටුවන ඒවා වෙත පිවිසෙන ලෙස ඉල්ලා සිටිනවා අපිත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා එහෙම තැනක් කුණුගොඩක් කරන එක හරිනැහැ තමන්ගේ පොස්ට් එක බොරු දාලා ජනප්‍රිය කරගන්න හදනවනම් එක කවදාවත් වෙන්නැහැ ජනප්‍රියම පොස්ට් සැබෑවටම අවංකව උදව් කරන්න හදපු අයගේ ඒවා දන්නේ නැති දේවල් අහන්න දන්නා දේවල් කියල දෙන්න ඒවගේම හොද වියනයක් හදාගන්න අනිත් යටත් නරක දේවල් දීලා මේකත් නැති කරන්න එපා මම මේකෙන් ඉගෙන ගන්න ගත්ත දේවල් ගොඩයි ඒවා කියල දුන්න අයට මෙම වෙබ් අඩවිය ට මේක හදපු යට ගොඩක් ගරුකරනවා මොකද ඒ ය නැත්තම් මම ඒවා ඉගෙන ගන්නේ නැහ ලස්සන කමෙන්ට් එකක් දැම්මට වැඩක් නැහැ ඒවා පිලිපදින් නැත්තම් මගෙන් ඔයාලට වැරදි උනානම් මම ඒවාට සමාව ඉල්ලනවා
මට මට මේ පොස්ට් එක දන්නා හිතුනේ වැරදි දැක දැක කටපියාගෙන ඉන්න බැරි නිසා.