මගෙ ලැප් එක core i3, hard 350gb ,ram 4gb, dvd writer තියෙන එකක් මට මෙකෙ දැන් වටිනාකමයි මොන වගෙ දෙකට ex කරොත්ද හොඩ කියන එකයි කියන්නකො යලුවනෙ ලොකු උදව්වක්
↧