Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ඔබ ද ලක්ශපති මමද ? ( ෆයිවර්)

$
0
0
මුලින්ම මගේ ෆයිවර් ජීවිතය වසරකට ආසන්නයි ! ඉගෙනගත්තු දේවල් බොහෝමයි ! මාසික ආදායම 50,000/= + උනා ! පහු ගිය මාසෙ මම වැඩ කරන ඒක නැවැත්තුවා අසනීපයක් හේතුවෙන් ! නෙවතත් ආරම්බ කර දිනකට ඕඩර් 3 වගේ ගන්නවා ! මේ රහස් මගේම අත්දැකීම් විතරයි දන්න අයත් ඇති නමුත් හැම දෙයක්ම නොවේ !වගේම දැනගෙන කියල නොදී ඉන්න අයත් ඉන්නවා !
…
…ඔබට තිබිය යුතු දෑ ... -:
…
…ඇමරිකා / බ්‍රිතාන්ය /ඉන්ඩියා හෝ වියට්නාම් විදියට හදපු ෆයිවර් ගිනුමක් !
…HOTSPOT පරිගනකය සතු වීම (ගිණුම සාර්තකව සෑදීමට )
…අන්තර්ජාල සම්භන්තාවයක්
…යාහූ හෝ ජී මේල් ගිණුමක්
…යූ ටියුබ් ගිනුමක්
…කිසියම් දෙයක් පිලිබද මානා දෙනුමක් ( ග්‍රැෆික් / ෆේස්බුක් /යූ ටියුබ් / බැක්ලින්ක් / ......)
…දිනකට තමන්ට ඉපයීමට අවශ්‍ය මුදලට සරිලන කාලයක් මිඩන්ගු කල හැකි වීම
…පේපෑල් ගිනුමක් (මලයාසියා විදියට වඩාත් හොදයි ) / (ලන්කාවෙ විදියටනම් හදන්න එපා )
…ඔබ කරන දෙයට අදාල මිනිත්තු භාගයක පමන වීඩියෝ එකක් ( වීඩියෝව හදද්දී මුලදිම ෆයිවර් බැජ් එක දාන්න ! )
…හොද ඉන්ග්‍රීසි දැනුමක්
…
…
…මුලින්ම අපි වීඩියෝව හදාගන්න විදිය බලමු ! -:
…
…වීඩියෝව තත්පර 10 ට වැඩි හා උපරිමය තත්පර 30 . ඔයා කාලය ඇතුලත වීඩියෝව හදන්න !
…කොහෙන්වත් භාගත්තු විඩියෝනම් එපා ! ඔයාම හදන්න ඕන ! ( මේවා අපේ ගිග් එකට ඇතුලත් කරන්නෙ ෆයිවර් ටීම් එකේ නැරබීමෙන් පසුව ඒක නිසා හොර එපා )
…වීඩියෝව ආරම්භයේදිම දාන්න """exclusively on fiverr.com """ හෝ fiverr.com ලෙස වීඩියෝවෙ මුල සිට අගටම දමන්න ! ඒක නුවනට හුරුයි !
…
…
දැන් හරි අපි මුල්ම කොටස් දෙක කරා ! දෙන් තමයි හොදම හරිය ! මේකෙන් කරන්නේ ඩිස්ක්‍රිප්ශන් එක ලියමු ! -:
…
…ඔබ කරන දේ පිලිබද ඔබගේම දෙයක් ලියන්න ! හිතමු ඔබ කරන්නේ ලෝගො ඩිසයින්ග් නම් ඔබ හදන ලෝගො සම්භන්දයෙන් අකුරු 1200 අඩු විස්තරයක් ලියාගන්න !(ඔබට බෙරිනම් හොද දැනුමක් එති කෙනෙක්ට කියලා ලියාගන්න ) එකම වචනය දෙවතාවකට වඩා භාවිතා කරන්න එපා ! කොහෙ හරි දාන්න """exclusively on fiverr ''' කියලා ! ඔහොම දානවට ෆයිවර් අය කැමතියි ! :)
…
…දෙන් ගිණුම හදමු !
…HOTSPOT ක්‍රියාත්මක කරගන්න ! (මේකෙන් U.S.A විදියට ගිණුම සාදාගන්න පුලුවන් )
…දෙන් ජොඉන් දීලා මේල් එකයි යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීල රෙජිස්ටර් වෙන්න !)
…දැන් මේල් එකට එවල එට්ය් ඉස්තීර කිරීමේ මේල් එක ! එක ඉස්තීර කරල එඩිට් ප්‍රෝෆයි ගිහින් හොඩ විස්තරයක් ඔයා ගැන දාන්න ! ( ඔයාගේ වයස / අත්දැකීම් කාල සීමාව / රට / නම / දක්ශතා ඇතුලත් කරන්න / ඒ වගේම සුපිරි පින්තූරයක් දාන්න ඔයා වැඩ කරන ශේත්‍රය අනුව )
…දැන් ගිග් එකක් හදන්න !
…
…ගිග් එකක් හදමු -:
…
…මාර්තෘකාව කවුරුත් නොදාපු ටිකක් දිග ලස්සන එකක් දාන්න ! ඊ ලගට අපි ලියපු ඩිස්ක්‍රිප්ශන් එකත් දාන්න ! කැටගරි හොදම එක දාන්න ! ( උදා -: ඔබ ලෝගෝ නම් ග්‍රෆික් ඩිසයින් ---> ලෝගො ඩිසයින් දෙන්න ) පස්සෙ ඔයාට ඔයාගෙ වැඩේ කිරීමට අවශ්‍ය විස්තර් ඉල්ලන්න ! පස්සෙ ඔයාගෙම පින්තූර 3ක්ම දාන්න ! ඒව සේවු කරන්න ඔයාගෙ ප්‍රෝෆයිල් එකේම නමින් . පින්තූර ඔයාගෙම අතින් නිපද වෙන්න ඕනමයි ! දින ගනන 2 හෝ 3 හොදයි ! ටැග් මගෙන් ඉල්ල ගන්න ! මම කියන්නම් හොදම ටැග් ! :)
…
…දැන් හරි ! ඔක්කෝම නෙමේ මුල්ම පියවරවල් !

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles