යාළුවනේ මම My SQL හා SQLite Database tables සෑදීම සඳහා Web Application එකක් සාදමින් සිටිමි...මෙහිදී එක් Database table එකකට උපරිම Column 20 ක් එකවරකට පාවිච්චි කිරීමට ඉඩදීමට යෝජිතයි....ඉතාමත් සරල Interface එකක් සහිතව මෙය නිර්මානය කරයි. විනාඩි 5 ක් වැනි කෙටි කාලයකින් අවැසි Database tables තනාගනීමට මෙමගින් හැකිය....ඔබේ අදහස් යෝජනා කියන්න...
↧