මේක ගොඩක් අය දන්නවත් ඇති, නොදන්න එවුන්ටයි මේ
ගොඩක් අය fb යූස් කරන්නේ pc site එකට වඩා mobile site එකනේ pc site එකේනම් mention කරන්න පුලුවන් @ එක ගහපුවාම friends ලා වැටෙනවා.
ඒක mobile එකෙන් කරන්නේ මෙහෙමයි @[your friend user id:0] මේකෙ user id එක හොයාගන්නේ මෙහෙමයි යාලුවාගෙ profile link එක copy කරලා මෙතනින් http://findmyfacebookid.com/ search කරන්න එතකොට ගින්දර
වගේ id එක එනවා..
උදා:- @[10005436361365:0]
දැන් ඉතින් id එක දාල ඇති තරම් mention කරන්න..