හරියටම ගීක් එකේ රෙජිස්ටර් වෙලා කිදෙනෙක් ඉන්නවද? මම දැකලා තියෙන්නෙ හැමදාම එකම අය වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ, පෝස්ට් වලට උත්තර දෙන්නෙ, එ අය නිසා තමයි ගීක් 1ට වටිනාකමක් එකතු වෙලා තියෙන්නෙ.
↧