Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ගික් එකේ අපිටත්......

$
0
0
ගික් එකේ කස්ටියට මම කියන්නේ අපිටත් මොකක් හරි රෙප් සිස්ටම් එකක් තිබ්බොත් හොදයි කියලා, ගික් මාක්ස් තියෙන් කතවෙ ඇත්ත ඒත් මොක්ක හරි පොසිෂන්
වගයක් දෙන්න පුලුවන් නම් හොදයි.මොකද එතකොට කස්ටිය පෙලෙබෙනවා විවිධ වු වටිනා පොස්ට් මේක් පොස්ට් කරන්න.කවුරුත් කැමතිනේ අනිත් කෙනාට වලා උඩින් ඉන්න :D . එහෙම ග්‍රේඩ් කිරිල්ලක් තිබ්බොත් හොදයි කියලා හිතනවා.......'

කලින් මේ ගැන ගික් එකේ පල වේලා තිබුණත් වැඩේ සිද්ද වුණේ නෑ. මේ පාර වත් සලකලා බලන්න ඇඩිමින් සෙට් එක :((

Viewing all articles
Browse latest Browse all 4459


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>