අන්තර්ජාලයේ සැරසරන එක මේ වන විට කාගේත් පුරුද්දක් වෙලා ඉවරයි.. මේ අපි නිතර යන එන වෙබ් සයිට් තියෙන කරදර කාරී Ads අපිට හරිම කරදරයක් නේ ද ? මේ Ads නිසා වෙබ් පිටුව ලොඩ් වෙන්න වෙලා යනවා. අපේ දැන් තියෙන අන්තර්ජාල සේවාවන් Limited නිසා මේක නම් හරිම කරදරයක් Dongle වලින් යන අයට නම් මේ ප්‍රශ්නේ හුගාක් ඇති. හරි දැන් අපිට මොන Ads ද Block කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්
Google Ads
Facebook Ads
YouTube Ads
Pop-up, Banners Box Etc
මේ ඉහත තියෙන පින්තූරේ බැලුවම ඔයාට හොදාකාරවම බලාගන්න පුලුවන් වෙනස. හරි දැන් බලමු මේ හරිම ලේසියෙන් කරගන්න පුලුළුවන් විධිය. මේක ඇවිල්ලා හරිම සරල Add-on එකක් FireFox අයට , Chrome අයට Extension එකක්..
Chrome Extension
FireFox Add-on
මුල් ලිපිය හා තවත් මේවන් දේ - www.blogeka.com