Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Alienware 18 Lap එකක් ගෙන්නන්න ඉන්නේ,, මේක හොඳද?

$
0
0
Alienware 18 Lap එකක් ගෙන්නන්න ඉන්නේ,, මේක හොඳද? නැත්තම් මේකට වඩා හොඳ එකක් තියනවා නම් මට විස්තර කරන්න යාලුවනේ

මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩ

01. 3D Animating
02. Video Editing
03. Creative Graphics Designing
04. Gaming
මේවා වලට අදාලව හැම software එකක්ම
Load කරන් වැඩ කරන්න ඔනේ, Gaming හැර, දන්න අය උදව්කරන්න ?

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>