Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ඔයාගේ Blog එකට *FREE* Targeted Traffic ගන්න ක්‍රමයක්

$
0
0
ඔයාට Blog එකක් තියනවද? ඔයා මේක දැන් කියවනවා, ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම Blog එකක් තියනවා එහෙමත් නැත්නම් ඉක්මනින්ම ඔයාගෙම Blog එකක් පටන්ගන්න කැමත්තෙන් ඉන්නවා.

ඔයා සමහරවිට Blog එක කරන්නේ Blogging වලට ඔයාගේ තියන Passion එක නිසා වෙන්න පුලුවන්. ඒවගේම ඔයාගේ Audience එකට සේවයක් දෙන්නත් කරනවා ඇති. ඔව්, මුදල් උපයන්නත් Blog එක කරනවා ඇති.

මේ හැමදෙයක් වෙනුවෙන්ම Blog එක කරන අයත් ඉන්නවා. ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුලුවන්.

මොන හේතුව යටතේ ඔයා Blog එක කළත්, Targeted Traffic කියන දෙය ඕනම Blog එකකට Vital Resource එකක්. ඉතින් ඔයා කැමතිද Blog එකට Targeted Traffic ගන්න. වෙනත් විදිහකින් කිව්වොත් ඔයා මහන්සිවෙලා ලියන Blog Post එක ඇත්තටම කියවන Readersලා ගෙන්වගන්න ...

මං දන්නවා ඔයා වගේම හැම කෙනෙක්ම කැමතියි කියලා.

Launch of a Sri Lankan Syndicator


SLTownship - Sri Lankan Blog Syndicator


ලංකාවේ Blog ලියන ගොඩක්දෙනා Blog එකට Traffic ගන්නේ Syndicators or Aggregators or Blog Readers වලින්. ඉතින් මේ ලංකාවේ Syndicators අතරට එකතුවන අලුත්ම Syndicator එක තමයි SLTownship කියන්නේ. SLTownship Syndictator එක SLMarketer.com එකේ Service එකක් විදිහට තමයි අද Officially Launch කරන්නේ.

Syndicator එකක මූලික අරමුණ තමයි තෝරාගත් මතෘකා කිහිපයක් යටතේ ලිපි ලියවෙන Blog වලට ඒවා කියවන්න කැමති Readersලා යොමුකරන එක.

SLTownship එකෙත් මේ මූලික අරමුණ ඒ විදිහටම කෙරෙනවා, ඒ වගේම අනිත් Syndicators වලට වඩා මේක ටිකක් වෙනස්. ඒක ඇත්තක්ද කියල දැනගන්න දිගටම කියවන්නකෝ!

Why SLTownship Syndicator


Free Promotion to your blog


ඔයාගේ Blog එක SLTownship එකට Add කරාම ඔයා ලියන ලිපි එකේ පෙන්වනවා පොඩි විස්තරයක් සමඟ. කියවීමට එන පිරිස ඔයා ලියන Posts කියවන්න කැමතිනම් ඔයාගේ Blog එකට එනවා. ඉතින් මේ නොමිලේ ලැබෙන Promotion එක Targeted කියලා කියන්න පුලුවන් ....

imageimage


ඔව් මේක Syndicator එකක සාමාන්‍ය ක්‍රියාවලිය. නමුත් SLTownship එක මෙතනින් ඔයාට දෙන Promotion එක නවත්වන්නේ නෑ. ඔයාට තව Efficient Promotion Strategies 2කින් උදව් ලැබෙනවා.

1. Syndicator එකට එකතුවන සෑම ලිපියක්ම Social Profiles වල පළවීම.
ඔයා ලියන හැම ලිපියකටම එකෙන් ලැබෙන එකට අමතරව ඒ හැම ලිපියක්ම SLTownship Syndicator එකේ Official Facebook Page එකේ, Google+ Page එකේ වගේම Twitter Profile එකෙත් Share කරනවා. ඔයත් අදම SLTownship සමඟ එකතුවෙන්න මේ Social Profiles වලින්.

2. Organized Email Newsletters
මේ Feature එක අනිත් Syndicators වලින් ලබාදෙන්නේ නෑ, නමුත් SLTownship Syndicator එක ලබාදෙනවා. මේක SLTownship එකේ තියන ගොඩක් වැදගත් Feature එකක් මොකද මේක Bloggersලට වගේම Blog Readersලටත් ගොඩක් වැදගත්වෙනවා.

Syndicator එකේ තියන ප්‍රධාන මතෘකා 9ටම වෙන වෙනම Email Newsletters තියෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් මේ හැම Email Newsletter එකේම යන්නේ ඒ ඒ මතෘකාවන් වලට අදාල ලිපිගැන තොරතුරු. ඉතින් මේක ගොඩක් Effective වගේම Targeted Traffic ගන්න පුලුවන් ක්‍රමයක්.

SLTownship is stable


පහුගිය අවුරුදු කිහිපයේ ගොඩක් සිංහළ Syndicators බිහිවුනා, නමුත් දැන් ඒවායින් ඉතිරිවෙලා තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. මං දන්නවා ඒවගේ Syndicatorsවල නික්මයාම ඔයා දකින්න කැමතිදෙයක් නෙමෙයි කියලා.

අද SLTownship Syndicator එකේ Official Launch එක. ඉතින් අද ඉඳලා SLTownship එක දිගටම ලංකාවේ Syndicator එකක් විදිහට ඉන්නවා. වෙනත් විදිහකින් කිව්වොත් ඔයාගේ Blog එකට Free Promotion දෙන්න හැමදාමත් වැඩකරනවා.

Reciprocal Links අවශ්‍ය නැත


ලංකාවේ සමහර Syndicators වලින් ඔයාගේ Blog එක එකතු කරගන්න Reciprocal Link එකක් අවශ්‍යයි. SLTownship වලින් එහෙම Reciprocal Link එකක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ගැළපෙන අවස්ථාවල පමණක් SLTownship එකට Link එකක් දීමයි බලාපොරොත්තු වෙන්නේ.

මොකද, Relevant නැති Link එකකින් SLTownship Syndicator එකට වැඩක් නැත. ඔයාට හිතෙනවා නම් SLTownship එකට උදව්කරන්න ඕනා කියලා, ඔයා එහෙම කරන්න. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ Blog එක Add කරන්න.

15minute Update Checkup


SLTownship එක විසින් Add කරන සියළුම Blogවල අලුත් ලිපි තිබෙනවද කියලා පැයකට 4 වතාවක් බලනවා. වෙනත් විදිහකින් කිව්වොත් විනාඩි 15ට සැරයක් ඔයාගේ Blog එක Update වුනාද කියලා Check කරනවා.

ඉතින් ඔයාගේ ලිපිය මඟහැරෙන්නේ නම් නැහැ. තවත් දෙයක් තමයි, ඔයාගේ RSS Feed එකේ පෙන්වන Items සියල්ලම SLTownship Syndicator එකේ පෙන්වනවා. ඒ කියන්නේ ඔයා දැන් Blog එක Add කරොත් ඊළඟට Publish කරන ලිපියේ ඉඳලා නෙමෙයි පෙන්වන්නේ, Add කරන වෙලාවේ Feed එකේ තිබෙන ඔක්කොම ලිපි පෙන්වනවා.

ඉතින් ඒකත් SLTownship Syndicator එකේ තිබෙන විශේෂත්වයක්. එහෙම නේද?

Free SEO Benefits


Blog එකකට අවශ්‍ය එක Fuel එකක් විදිහට Backlinks හදුන්වන්න පුලුවන්. ඔයාගේ Blog එක SLTownship Syndicator එකට එකතුකරනකොට Blog එකට Natural Backlinks දිගටම ලැබෙනවා. නෑ! ඔයාට SLTownship Backlinks හඳලා දෙන්නේ නෑ, ඔයා Publish කරන ලිපිවලට අනුව තමයි මේ Links ලැබෙන්නේ.

ඔයාගේ ලිපිය සම්පූර්ණයෙන් ඒ විදිහටම වෙන Blog එකක Source Link එකක් ඇතුව හෝ නැතුව තියෙනවා කියන්නේ Duplicate Content Risk එකකට අහුවෙන්න පුලුවන්. නමුත් ඔයාගේ ලිපි SLTownship එකේ Syndicate කිරීමෙන් එහෙම Duplicate Content Risk එකකට ඔයාගේ ලිපි ඇතුලත්වෙන්නෙ නෑ. මොකද, ලිපියේ පුන්චි විස්තරයක් සමඟ සියළුම Links ඔයාගේ ලිපියට ලැබෙන නිසා.

SLTownship Sri Lankan Blog Directory


ඔයාගේ ලිපි Syndicate කරන එකට අමතරව SLTownship විසින් Sri Lankan Blog Directory එකකුත් ගොඩනගනවා. ඒ ඇතුලත් වෙන Blog වලින් පමණකි. කලින් කිව්වා Syndicator එකේ ප්‍රධාන මතෘකා 9ක් තියෙනවා කියලා, ඉතින් මේ මතෘකා වලට අනුව තමයි Blog directory එකේ ඔයාගේ Blog එක ඇතුලත් වෙන්නේ. - Organized Directory!

මේ Feature එක ගොඩක් වැදගත් වෙන්නේ Sri Lankan Blog කියවන කට්ටියට තමයි.

imageimage


Are you a Blog Reader?



ඔයා සමහරවිට Blog එකක් ලියන්නේ නැතුව Blog කියවන කෙනෙක් වෙන්න පුලුවන්. SLTownship Syndicator එක ඔයා ගැනත් ගොඩක් හිතුවා, ඔයාටත් හොඳ Reading Experience එකක් දෙන්න කටයුතු කලා. ඒ මෙහෙමයි ...

Effective Sri Lankan Blog Reading


SLTownship එකේ ප්‍රධාන මාතෘකා 9ක් තියෙනවා වගේම ඒ මාතෘකා වලට හැම Blog එකක් වගේම ඇතුලත් කරන්න පුලුවන්. ඒ මතෘකා 9 තමයි,
- Technology
- Internet Marketing
- Entertainment
- Religious
- SL News
- Education
- Stories
- Health & Fitness
- General

ඔයාට පුලුවන් ඔයා කියවන්න ආසම මාතෘකාව යටතේ පමණක් එන ලිපි තෝරාගන කියවන්න. තවත් වැදගත් Feature එකක් තමයි, SLTownship Syndicator එකෙන් ඔයාට Sinhala, English හා Tamil යන භාෂා වලින් ලිපි කියවීමට වගේම Blog අඩවි අතුලත් කළහැකි වීමයි.

Well-Organized Email Newletters


ඔයාට කියවන්න ආසම දේවල් ගැන ලියන ලිපි පමණක් ඔයාගේ Inbox එකට ලේසියෙන්ම ගෙන්වගන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔයාට Technology ගැන පමණක් ලියවෙන Blog කියවන්න අවශ්‍යනම් Technology Email Newsletter එකට Join වෙන්න පුලුවන්.

දැන් Google Reader එකත් Retire කරලා තියන නිසා ඔයාට මේ Feature එක ගොඩක් වැදගත් වෙයි.

Read the Favs while Social Networking


SLTownship Syndicatior එක Social Network සයිට් 3ම ඉන්න නිසා ඔයා කැමතිම ලිපි ගැන Updates Social Network Sites වල ඉන්න ගමන්ම දැනගන්න පුලුවන්. මේ තියෙන්නේ ඒ Official Social Profiles,

SLTownship on Facebook
SLTownship on Google+
SLTownship on Twitter

imageimage


SLTownship Syndicator එක්ක Join වෙන්න කියලා ආරාධනා කරනවා.

හරි, ඔයාට මොකද හිතෙන්නේ මේ අලුත්ම Sri Lankan Syndicator එක ගැන?

මම ෂ්‍යාම් චතුරංග
Internet Marketer,
http://www.SLMarketer.com

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>