මචන්ලා ඔන්න මම මගේ පලවෙනි wordpress plugin එක හැදුවා. එකෙන් ඔයාලට පුළුවන් adsense ඇඩ්ස් පොස්ට් content එක ඇතුලටම දාගන්න. හරිම ලේසි. ඕනේ තරම් ad units add කරගන්නත් පුළුවන්. ad alignment හදාගන්නත් පුළුවන්. short code එක පාවිච්චි කරලා ඔයාට ඕනි ඕනෙම තැනකට ad එක දාගන්න පුළුවන්.
wordpress කරන අය මේක check කරලා comment කැල්ලක් දාන්නකෝ :)>-
මම දැනටමත් plugin එක wordpress plugin directory එකටත් add කරලා තියෙන්නේ.
මෙතනින් බාගන්න http://wordpress.org/plugins/ads-inside-post-aipwp/
උපදෙස් වලට documentation එක මෙතනින් බලන්න AIPWP Documentation