Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

දුක හිතෙන කතාවක්

$
0
0
මම ගීක් එකට අපු දවස්වල ඊමනි ගැන ඉගෙන ගන්න උත්සාහ කරන දවස්වල මම කල්පනා ගොඩක් කට්ටිය $$$ හොයනව හැබැයි ඇයි අනිත් අයට කියල දෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ කියල කව්රැ හරි නුනුට් උදව් කලත් එයා ටික දවසක් යද්දි අතුරැදහන් වෙන්නෙ ඇයි කියල මම මේ ගැන ගොාඩක් කල්පනා කලත් මට උත්තරේ හම්බ වුනේ නැහැ................ :-/


මම කට්ටියට පීවර් ගැන මම දන්න දේවල් කියල දුන්න මගේ පීවර් එකවුන්ට් එකත් කට්ටියට පෙන්නුව මම ලයික් ඩිලිවර් කරන හැටිත් කියල දුන්න මගේ ගිග් එකත් ඔන්නම් කොපි කරගන්න කිව්ව බැරි කට්ටියට මම ඩිස්කිර්ප්සන් ලියල දුන්න මම අනිත් අයට උදව් කරල ගොඩක් සන්තෝස වුනා
:x


මේ විදිහට දන්නෙම නැතිව අවුරැද්දක් විතර ගියා මාසෙකට කලින් 2013.10.13 මම මගෙ පිවර් එකට ලොග් වෙන්න බලද්දි පාස්වර්ඩ් එරර් කියල ආව පේපල් එකට ලොග් වෙද්දි පාස්වර්ඩ් එරර් කියල ආව
:(( මල හත්තිලව්වයි නේද ...............

..............................................................................................................................................................................................


මට එක සැරේට මොකද කරන්නෙ කියල හිතා ගන්න බැරි වුනා මම හොදට කල්පනා කලා මට මතක් වුනා මම පිවර් එකට පේස්බුක් කනෙක්ට් කරල තියෙන්නෙ කියල මම පේසුබුක් ලොගින් වලින් ලොග් වුනා බලද්දි එකවුන්ට් එකේ පේපල් ඊමේල් එක චේන්ජ් කරල හැක් කරපු එකාගෙ ඊමේල් එකක් දාල ක්ලියර් වෙලා තිබුනු සල්ලි ටික ඔක්කොම අරන් 90$ දැන් නම් පට්ටම ආතල් :D


image

image



ආහ් තව හැක් කරපු එකා මට පේස්බුක් එකට මැසේජ් එකකුත් දාල ලොලේ ලොල් බැලින්නම් ඒක ලන්කාවෙ එකෙක් ඒ වගේම මුස්ලිම් එකෙක් මැසේජ් එකේ වචන නිසා මට ඒහෙම හිතුනෙ


image


image

.............................................................................................................................................................................................

මම මුලින්ම මගේ පේපල් එක හදා ගත්ත වීස කාඩ් එක ලින්ක් කරල තිබුන නිසා යන්තම් පේපල් ඉමේල් එක චේන්ජ් කරගෙන එකවුන්ට් එක ගොඩ දාගත්ත පීවර් සී එස් එක කොන්ටැක්ට් කරගෙන පීවර් එකත් හදා ගත්ත දැන් එකම අවුල අපරාදෙ 90$ 8-}

image

image

image

image

image


..............................................................................................................................................................................................


දැන් පේපල් එකයි පීවර් එකයි හරිනෙ දැන් ප්රී එකේ කල්පනා කරල බැලුව මට වැරදුනේ කොතනද කියල ?


ඒ ටික දැන් ටයිප් කරන්න කම්මැලියි මම මේ ගික් එකේ දාන අන්තිම පෝස්ට් එක නිසා මට ගොඩක් වෙලාව අරන් ලියන්න ඕනෙ මම පස්සෙ මේක අප්ඩේට් කරන්නම් මම කොහොම හරි මාව හැක් කරපු එකා ගෙන් සල්ලි මගෙ බෑන්ක් එකවුන්ට් එකට දා ගත්ත ඒක ගීක් එකෙත් ඉන්නව පේස්බුක් එකේ මගෙ කලින් යාලුවෙක් මම අන්ප්රේන්ඩ් කලා දැන්නම්

නියම වැඩේ කියන්නෙ පීවර් වල ගිග් එකක් දාල තියෙනව ඒක වෙබ්සයිට් ලයික් දෙන එකක් මම ගීක් එකේ කියල දීපු විදිහට දැනුත් ඕඩර් එනව............

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>