මම දැක්ක ගොඩක් අය ෆොරෙෂ් ගැන අහල තියෙනවා ඒ නිසයි මම මේ ටික කියා දෙන්නේ
එත් මට පොඩි අව්ලක් තියෙනවා මචන් මම ටයිප් කරන්න හරිම කම්මැලියි එත් උබල වෙනුවෙන් මම මේක කරන්නම් හැබැයි මට තේරෙන්න කියදෙන්නනම් තේරෙන්නේ නෑ ට්‍රයි කරලා බලපල්ලකෝ තේරුම් ගන්න
ෆොරෙස්
ඇත්ත මචන් සල්ලි ආකරයක් ගොඩ යනවනම් හොදම තැන තමයි මේක එත් ඉවසීම ගොඩක් වැදගත් දෙයක් මචන්ලා මම කියල දෙන දේ හොදට හිතට ගනින් මචන්ලා
ෆොරෙස් කරනවානම් මුලදී සල්ලි දාන්න එපා paxforex නෝ ඩිපොසිට් 7$ දෙනවා එක ඊමේල් එකකට එක ac එකයි දෙන්නේ (දන්නවනී ඉතින් mail හදන්න ලොස් වෙන වෙලාවට ) මම මේ දේ කියන්න හේතුව තම ඩිමෝ කලට තමන්ගේ ඇගට දැනෙන්නේ නෑ බන් එත් මේකෙන් අපිට කියක් හරි හදා ගත්තම ගන්න පුළුවන්නේ එතකොට පපුවටම දැනෙනවා කොල්ලනී නේද?
මෙන්න අනිත් දේ දැන් ac එක හදාගෙන 0.01 trade කරන්න 200$වත් හදනකම් ඒ හැම වෙලේම ස්ටොප් ලොස් ,ටේක් ප්රෝපිට් තියන්න ඕන අනිවාර්යෙන්ම හොදද අමතක කරන්න එපා ඒවා නම්
දැන් අනිත් එක මේක ගොඩක්ම වටිනවා මේවා අද්දැකීම් හොදද අනිවාර්යෙන්ම stop lose , take profit pip40 ගැනේ තියන්න මතක තිය ගන්න
ex- 1.3600 oder ekak buy damma kiyamu
stoplose eka 1.3560
takeprofit eka 1.3640
දැන් තේරෙන්න අතිනී මේ දේවල් කරලා බලන්න අනිවා 80% ගොඩ යන්න පුළුවන් අනික තමි කාටවත් ඕන විදියට ට්‍රේඩ් දන්නා එපා තමන්ගේම ක්‍රමයක් හදා ගන්න
අනි මේවා ඔයාලට තේරෙනවද දන්නේ නෑ මම දන්නා විදියටි කියා දුන්නේ ....
තව අව්ල් තියේනම් අහන්න .......