Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

වෙබ් පිටු වෙගවත් විය යුත්තේ ඇයි?

$
0
0
ඔන්න අයේ අපහු කාලෙකෙට පස්සේ ලිපියක් ලියන්න හිතුනා.කාලෙකට පස්සෙ ගීක් එක පැත්තේ ආවේ.සන්වාදයට විවුර්තයි.

අන්තර්ජාලය වේගයෙන් අපේ ජීවිතයට ලන් වෙනවා.දැනටමත් අපිට නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයි.ඒ ස්මගම වෙබ් අඩවි සන්කීර්න වෙනවා.තාක්ශනය වේගයෙන් දියුනු වෙනවා.වෙබ් අඩවි අතර ලොකු තරගයක් ඇති වෙනවා.

වෙබ් අඩවියක තිබිය යුතු අවශ්‍යම අන්ගයක් තමයි වේගවත් වීම.වෙබ් අඩයියක් වෙගවත් විය යුතු හේතු කිහිපයක් තිබේ.

ප්‍රදානම කාරන්ය තමයි බාවිතා කරන්නන්ගේ පහසුව(user experience) .

කවුරුත් කැමති නැ තමන් සොයන වෙබ් පිටුව ලොඩ් වෙන්න පැය ගානක් ගන්න එක.ඇත්ත දැන් ලොකේ බොහො දෙනක් ගොලුබෙලි ඉන්ටෙර්නෙට් බාවිතා කරන්නේ නැනේ.නමුත් ලොකේ ඉන්නේ හැමොටම වේගවත් අන්තර්ජාල සම්බන්දතා නැහැ.මොකෝ ලන්කාවේ කියලා මහලොකු වෙගවත් කියලද?

image
ඔබගේ වෙබ් අඩවිය ඔනවට වඩා මන්දගාමි නම් එක ඔබේ වෙබ් අඩ්වියට පිවිසෙන ඔනම කෙනෙක්ට ප්‍රිය ජනක අත්දැකීමක් නෙමේ.එකෙන් වෙන්නේ ඔබට පිවිසෙන්නේන් පිරිස අඩු වෙන එක.එකට ඉතින් කිසිම වෙබ් අඩවියක හිමි කරුවෙක් කැමති වෙන්නේ නැ.මතක තියා ගතු ප්‍රදාන්ම දේ තමයි තවමත් ලන්කාවේ සහ ලොකේ බොහො දේනෙක්ට වෙගවත් අන්තර්ජාල සම්බන්දතා නැති නිසා ඒ අයට මන්දගාමි වෙබ් අඩවි ලොකු කරදරයක්.

වෙබ් අඩවි වේගවත් විය යුතු තවත් ප්‍රදානම කරුනක් තමයි ගූගල් අයියගේ නීතී.අපි හැමොටම ඔන දෙයක් තමයි තමන්ගේ වෙබ් අඩවි ගූගල් ලිස්ටින්ග් වල මුලටම ගේන එක.නමුත් මන්දගාමි වෙබ් අඩවි තමන්ගේ සෙවුම් ප්‍රතිපල වල මුල් තැනැක් දෙන්න ගූගල් කැමති නැ.ඒ නිසා කිසිම සැකයක් නැ වෙබ් අඩවියකට වේගය කියන දේ ඉතාම වැදගත්.

කොහොමද අපි වෙබ් අඩවියක් වේගවත් කරන්නේ?
මතක තියාගන්න ඔන මුල්ම කරුන තමයි වෙබ් අඩවියක් වේගවත් කිරිම් වෙබ් අඩවියක් සැලසුම් කරන අවදියේ ඉදලම ඔලුවේ තියගෙන වැඩ කරන්න ඔන දෙයක්.දැනට පවතින වෙබ් අඩවියක් වෙගවත් කිරීමට උත්සහ කිරීම එච්චර පහසු දෙයක් නෙම.ඒ වගෙම වෙබ් අඩවියක් වෙගවත් කිරීමට Frontend සහ Backend දෙකම ගැන හිතන එක උවමනා වෙනවා.

මුලින්ම වෙබ් අඩවියේ සැලසුම් කරදදි පුලුවන් තරම් වෙබ් අඩවිය සරල් වෙන්න ඔන.එක ඉතින් හැමොම කියන බනක්නේ?ඉස්සර වගේ මිනිස්සු බල්බ් පත්තු වෙන, පුලුව තරම් වැඩ දාපු කැරොල් කරත්ත වගේ වෙබ් අඩවි වලට කැමති නැ.ලන්කාවේ ගොඩක් වෙබ් අඩවි, බොලොග් සයිට් බොහොමයක් නිකන් තොරන් වගේ.සමහර විට දලා තියෙන සැරසිලි වලින් අපිට වැඩකුත් නැ වෙබ් අඩවිය කරන කෙනාට වැඩකුත් නැ.


Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>