Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ෆයිවර් ඔබද ලක්ශපති මමද - 04 ( v2 වලත් ලොක්කො අපිම වෙමු )

$
0
0
@jiththi ඊ බේ එකේ ආදායම නම් ඉතාම පහලයි. මොකද මම පොඩි පොඩි දේවල් විකුනන්නේ
මගේ ආයෝජනය පොඩි එකක්.

බඩු නම් ටිකක් විකිනෙනවා.

* ඔයා දන්න දේවල් කට්ටියට කියල දෙන්න එක එක අය කතා කිව්වට ඒවාට ප්‍රතිචාර දක්වන්න එපා

…
…========================================================================

@jiththi ow mchoo! @kasunaaa qwa wge kauruth kiyana ewa ganan gannepa! Hamoma ohoma hithuwoth geek ekath nathi wenawa bn kawadahari...uba karana udawwakin goda yana ekek hari hitiyoth uh hamadama ubata pin dei..api danna dewal bedagena issarahata yamu, kauru mona qwath thaman harinam echcharai bn! (Y)


============================================================================

මුලින්ම ගොඩ දවසකින් මම ආයිමත් ගීක් එකට ඇවිත් මගේ පාඩම් මාලව දිගටම ගෙනියන්න හදන්නේ . අඔය උඩ දාපු පෝස්ට් දෙක දැන්මේ ඇයි කියලා අහයි . ඕක දැන්මේ මචන්ලා එක හේතුවකට කවදාවත් කාටවත් උදවු නොකර හෙල්ප් අතෑරලා දාල හිටපු මම ඔය පෝස්ට් දෙකට පස්සේ ගොඩාක් කල්පනා කරලා මේක දමන්නේ ,. ඔයාල දෙන්නට ගොඩාක්ම තුති පුදනවා මට මේ දේ තේරුම් කරාට ....
…
…**** ෆයිවර් ඔබද ලක්ශපති මමද ***
…
…අද කියලා දෙනවා v2 එකේ සෙල්ලන් දමන විදිය ගැන :)
…
…මුලින්ම v2 ගැන හිතන්න එපා විශේශ දෙයක් නෑ . මගේ ගිග්ස් 3 තියෙනවා අද වෙන කොට මුල් පිටු වල . පෙරේද තමයි මටට් අලුත් සිස්ටම් එක අහු උනේ . ගුරු මෘශ්ටිය තියාගන් නැතිව කියලා දෙන නිසා මට ගොඩාක් හොද යාලුවෝ වගේම මෝඩ හතුරොත් ඇති උනා . සමහර අය ප්‍රචාරත් යවනවා ෆේස්බුක් හරහා මම හොරෙක් සල්ලි අරන් මාරු වෙනවා කියලා අනේ නෑ මම මගෙ විශ්වාසවන්තම යාලුවො 3 ගෙන් දැනට නයයි ඒව මම බේරනවා. මම ෆයිවර් වලට පෙරේද බැස්සා ඒක නිසා මට ආයිමත් හොද ඩොලර් පතියෙක් වෙන්න පුලුවන් **==
…
…ගිග් දමන ආකරය ගැන බලමු .... මම මේ දමන ලින්ක් බලන්න මේව නියමම විදියට හදලා තියෙන ගිග්ස්. ඔයාලට ගිග්ස් උඩට ගන්න පුලුවන් ඩිස්ක්‍රිප්ශන් එකෙන් සහ වීඩියෝ එකෙන් . ටයිම් එක v2 වලදී වැදගත් වෙන්නේ නැහැ . ඉතින් හරිම සුලුයි සුපිරිම වීඩියෝවක් කරලා දමන්න . ඒක මොන වෙලාවට දැන්මත් අවුලක් නෑ .
image
…
…කාලය දවස් 12 වගේ දමන්න රෑ 8 වගේ දමන්න . ඔන්න වෙලාවල් දෙක .
…
…v2 වලදී ගොඩාක්ම වැදගත් වෙන්නේ ඩිස්ක්‍රිප්ශන් එක සහ වීඩියෝව . *** දැන් සමහර අය කියයි ඔය නිකන් පොඩි ඒව ලියපුවත් 1st පේජ් වල තියෙන්නේ කියලා. මම කියන්නේ මෙච්චරයි මම කියන දේ කරන්න බැරි අය ඉන්නවනම් නොකර ඉන්න මොකද මම කියන්නේ මට හරියන විදිය .( තරහට නෙවේ හොදේ :D )
…අපි සුපිරි ඩිස්ක්‍රිප්ශන් එකක් දමන්න බලමු . පැයක් ගියටා කමක් නෑ සල්ලි එනකොට කට්ට කාපුව අමතක වෙනවා :) අපි වීඩියෝව හදන්න ඕන ෆට්ටම විදියට ඔය ඉස්සර කලා වගේ ඉමෙජ් ගොඩාක් ප්ලේ කරලා වැඩක් නෑ . හොද ඉෆෙක්ට් ටිකක් එක්ක හොද වීඩියෝවක් හදන්න මම හැදුව එකට 54 තත්පර බට් පාස් කර දැන් ටයිම් එක 40 තත්පර දමන්න නැත්තන් ෆේල් කරනවාද කොහෙද ;) ,, මම උද දැන්ම වගේ සුපිරියට ලියල දමන්න ඩිස්ක්‍රිප්ශන් එක . ටැග් දමන්නේ මෙහෙමයි . මම හිතන්නම් ලෝගෝ ගැන මෙන්න ඒකට ටැග් දමන්න ඕන විදිය ...
…logo,design,graphic, සහ මාර්ථුකාවේ ඔයාලා කැපිටල් කරපු වචනේ . හිතමු ===> i will design PROFESSIONAL Logo for 5$.. ඉතින් අපි කැපිටල් කලේ ප්‍රොෆිශනල් කියන එකනේ අපි ඒක දමනවා ටැග් වල අන්තිමට ... ඔන්න දැන් තේරුනා නේද නමුත් ඔය වචනෙ දමන්න එපා මොකද හැමෝම දමන නිසා . අපි ටයිටල් එකක් දමන්න කලින් හොදට බලන්න ඕන කස්ටියම නොහ්ඩාපු එකක් දමන්න ඒ වගේම ඩිස්ක්‍රිප්ශන් එකත් ඔයාගෙම එකක් වෙන විදියට ලියන්න . දැන් ෆයිවර් වලින් ගිග් එකක් අප් කරගන්න විදිය කියන්නම් මෙන්න මේකයි තියරිය .
…
…අපි දමනවානේද වීඩියෝවක් ඔන්න ඕක ෆයිවරෙන් මෙනුවල් රිවිවු කරන බව හැමෝම දන්නවා නේද ? ඉතින් එයාල බලනවා වීඩියෝව . අන්න එතනදී ඒක සුපිරිමනම් ඒයාලා ගිග් එක රිවිවු කරනවා . ඒකෙ ඉමජ් 3 සහ ඩිස්ක්‍රිප්ශන් එක ඇතුලුව ටැග් හරිනම් අනිවා එයාල ගිග් එක අප් කරනවා . ... ඔන්න ඕකයි V2 වල නාඩගම .
…
…ඉමෙජ් 3 දමන විදිය සලකා බලමු. ෆයිවල් ගැන කියවෙන විදියටම 3ම දමන්න පුලුවන්නම් ෆට්ට . ඒ නැතත් මුල් එක ෆයිවර් විදියටම හදන්න ... මෙන්න මේ වගේ
…img src="http://www.mediafire.com/convkey/f0ca/6cqldvd9uuq3579fg.jpg" />
img src="http://www.mediafire.com/convkey/3fca/1xbo5bk8agj2ps8fg.jpg" />
img src="http://www.mediafire.com/convkey/3636/3z1ug8f06s8tj3efg.jpg" />

ඔන්න ඔය ආකාරයට මුල් සාම්පල් ඉමෙජ් එක දමන්න . අනික් ඒව දෙක ඔයාලගේ ගිග් එකට අදාල දෙකක් දමන්න ..
…
…**** පොඩි පොඩි ට්‍රික් ටික දැනගනිමු .
…
…ඔයාල නිතරම ලොග් වෙන්න මොකද V2 වල අපි වැඩ කරන ස්පීඩ් එකක් පෙන්නනවා සමහර අයගේ එවරෙජ් එක පැයයි , 2 ඩේයිස් , 1 ඩේ ඔය වගේ අයගෙන් ඕඩර් එන්නේ කාටද එක පැයක් ගන්න කෙනාට මොකද වේගවත් වෙන තරමට සුද්දෝ ආසයි .
…
…අලුත්ම විදියට අපිට ගිග් එකට කවර් එකෙක් දමන්න පුලුවන් . අපේ ගිග් වලින් එකකට විතරයි . එත්යනින් තමයි ගිග් එක උඩට ගන්න පුලුවන් තවත් විදියකින් . අකුරු දමන්න එපා ෆට්ටම ඉමේග් එකක් හදල දමන්න ඒක සුපිරිනම් අපි ගිග් එක ගොඩම තමයි .. හිතන්නමේක හැම වෙලාවෙදිම ෆයිවර් අයට පෙන්නන්න අපි එයාලගේ ෆයිවරේට ආදරේ බව එහෙම කරනවට එයාල ආසයි . එක මැශින් එකකින්ජ් එකවුන්ට් එකකට වඩා ලොග් වෙන්න එපා . අනික දැන් ග්ලූගල් වගේම ෆයිවරුත් හොදටම දියුණුවේගෙන එන්නේ :D . එහෙනම් මේ ටික කරන්න හරි නොගියොත් හැමදාම වගේ මාව සම්භන්ද කරගන්න . මචන්ලා මම ගියා . සුභම සුභ ෆයිවර් අනාගතයකට සමගින් විශ්වාසනීය වෙනසක් ඔයාලගේ දකීවි කියා හිතනවා :)) :)) :)) ( මහින්ද & සරත් SF )

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>