මචන් මම 2013 A/L ඉවර වෙලා දැන් ගෙදරට වෙලා ඉන්නේ.මම හිතන් ඉන්නේ එක කරන්න.
ඒත් මම ඒ ගැන මෙලෝ හසරක් දන්නේ නෑ..(මගේ ආසාව වෙබ් ඩිසයිනින් තමා)
ඒක කරලා තියෙන වාසි සහ අවාසි ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද දන්න කවුරුහරි...
කරන්න හදන තැන සහ එකේ වැඩි විස්තර - http://www.netassist.com.lk/Oracle_JAVA.html