Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ගීක් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්

$
0
0
කොහොමද ගීක් එකේ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩො ටික එකතු වෙලා ඇප් 1ක් හැදුවොත් ගීක් එකට, ඊට පස්සෙ @chanux ට දීලා ඉතුරු වැඩ ටික කරන්න පුලුවන් වෙයිනෙ ... පස්සෙ Ios එකත් එකතු කරමු, එහෙම කිව්වට මට නම් ඇපල් ෆෝන් නෑ හොඳේ :)

ඔයාලගෙ අදහසුත් එකතු කරන්න.

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles