Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

white hat seo ගෑන කතාකරමුද ?

$
0
0
අපෙ ගීක් ලා දන්න දෙවල් කියන්න බලන්න කොහොමද white hat link build කරන්නෙ කියල තෙරෙන විදියට ,අර ෆොරුම් එකෙ මෙ ෆොරුම් එකෙ බලන්න කියන්න එපා :D ,අර සොෆ්ට් එකෙ මෙ සොෆ්ට් එකෙ ගෑන කතාකරන්නත් එපා [-X only white hat :( කියලා දෙන කෙනෙකුට ගොඩාක් පින් ,එන්ග්ලිශ් ෆොරුම් වල තියෙන එව්ව කියවන්න පුලුවන්නම් මෙහෙම අහනව්ය් :))
මට ගෑන seo තියෙන ප්‍රශ්න
ලින්ක් බුඉල්ඩ්(build) කරනව කියන එකද ප්‍රදනම දෙ
තව මොනවද කරන්න තියෙන්නෙ
:-?

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>