Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Moneybookers ගිණුමක් හදාගෙන රට සල්ලි ගෙදර ගේමු

$
0
0
Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි.

මුලින්ම Moneybookers සයිට් එකට යන්න.

signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal account යටතේ signup ක්ලික් කරන්න. Moneybookers MasterCard සඳහා ඉල්ලීම අත්‍යවශ්‍ය නැත.


Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles