Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

payza ගැන දන්නා කොල්ලෝ මෙතනට පොඩ්ඩක් සෙට් වෙමුද

$
0
0
:D මචන් මන් payza කෙරුවාව ගැන දන්නේ නෑ බන් .neteller වල වගේ payza වලත් master card එකක් ගෙදරට ගෙන්න ගන්න පුලුවන්ද .අහ මචන් අහන්න බැරි උනානේ තව පුරශ්ණයක් තියනවා "ඇමෙරිකාවෙන් පිට master card නිකුත් කරන එක payza කට්ටිය නවත්තල.
දැන් ලංකාව Payza එකෙන් මුදල් ගෙන්ව ගන්න තියන එකම ක්‍රමය Bank wire එකක් හරහා විතරයි. නමුත් ඒ සඳහා $25ක ගාස්තුවක් ගෙවන්න වෙනව" මේ කතාව ඇත්තද

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>